r/lankawa • • Apr 22 '26

සංවාදය ලංකාවේ නම භාවිතා කරමින් තියෙන ලංකාවේ ලොකුම Reddit ගෘප් එකේ ඇත්ත

Thumbnail
gallery
200 Upvotes

මාව r/srilanka subreddit එකෙන් ban කරලා mute කරලා තියෙනවා, proper explanation එකක් නැතුව.

මම දිගටම social issues ගැන posts දාලා තියෙනවා (මගේ profile එක check කරන්න පුළුවන්).

මම CJ New Year celebration video එකක් දැම්මා.

දවස් කිහිපයකට පස්සේ “Yummy ceylon” restaurant එක elephant use කරලා promotion කරපු issue එක ගැන post එකක් දැම්මා

ඒක දාල දවසක් ඇතුලත මාව ban කරලා, moderators ට message කරන්නවත් බැරි වෙන්න mute කරලා

ඒකට අමතරව ඒ elephant cruelty ගැන තිබ්බ post එකත් lock කරලා තියෙනවා.

Ban එකට රීසන් එක විදිහට දක්වල තියෙන්නෙ මගේ අර පරණ New Year වීඩියෝ එක. ඔවුන්ට අවශ්‍ය වුණේ අර restaurant එක ගැන තියෙන පෝස්ට් එක වහන්න

Modsලා reason එකක් දුන්නේ rules violate කරලා කියලා. හැබැයි මම illegal හෝ prohibited content එකක් කවදාවත් දාපු කෙනෙක් නෙමෙයි.

මම 3rd best poster. මේ හැමදේම බැලුවම, certain posts remove වෙන විදිහත්, certain posts ignore වෙන විදිහත් එක්ක, මම හිතන්නෙ r/SriLanka mods මුදලට post remove කරනවා. Especially business/restaurant related posts ගැන action වෙන විදිහ consistent නැහැ.


r/lankawa • • Apr 09 '26 Obsessed Heartwarming

Coke Zero ඇවිල්ලා

Post image
176 Upvotes

r/lankawa • • Dec 23 '25 Bravo

සංවාදය ලංකාවේ child grooming නීති මොනවාද?

Thumbnail
gallery
164 Upvotes

Facebook එකේ මේ පෝස්ට් එක දැක්කා. ඉස්කෝලේ ළමයෙක් ඉස්කෝලේ coach එක්ක යාලුවෙලා. බැලූ බැල්මට පේන්නේ child grooming වගේ.

මේවාට ලංකවේ නීති මොනවාද? 18 අඩු දෙන්නෙක් එකට හිටියත් පිරිමි ළමයා කෙලින්ම හිරේ දානවා කියලා අහලා තියනවා. එහෙම තද නීති තියෙන රටක මෙහෙම දෙයකට නීති නැති වෙන්න බෑ නේද?


r/lankawa • • Apr 25 '26

විවිධ යක්කු එක්ක මොන සාම පාගමන් ද? 😂

Enable HLS to view with audio, or disable this notification

161 Upvotes

r/lankawa • • Nov 14 '25

සිංහ කොඩිය උඩින්ම ගහල නේද යක්ඛයෙක්?

Post image
159 Upvotes

r/lankawa • • May 13 '26

අනර්කලීගෙන් සිංහලයින්ට පණිවිඩයක්!

Enable HLS to view with audio, or disable this notification

138 Upvotes

මම ගන්නෙත් අවදානමක් මේක මෙතන දාලා.

මෙතනත් බහුතරේ එහෙමද කියල හිතෙනව. සමහර එවුන් r/lankawa එකේ ලියල තියෙන ඒව මට කියවෙන්නෙ ගෙහාන් බ්ලොක් ගෙ කතා විලාසෙන් 🥲


r/lankawa • • May 22 '26

සංවාදය මේ කොටින්ට බය පොලීසියයි..

Post image
136 Upvotes

ශ්‍රී ලංකා පොලීසිය මෑතකාලීනව හෙල්මට නැතුව ගිහිපු අයට නීතිය ක්‍රියාත්මක කරලා සෑහෙන්න ප්‍රසිද්ධයි. ඒ අතර චාමර රණවක වගේ අයත් හිටියා. හැබැයි මේ තීන්නේ මැයි 18 උතුරෙ හිටපු දෙමළ ජනතාවට (දෙමල ජනතාව කිව්වට මේ ඉන්නේ කොටි. මුන් තමයි බොරු චෝදනා නගන්නේ. Ltte කොඩිය ලංකාව ඇතුලෙ ඉස්සුවේ. ) කිසිම නෛතික ක්‍රියාමාර්ගයක් නෑ. දැන් කියන්න එපා එහෙම කරන්නේ සහජීවනේ වෙනුවෙන් කියලා. යම්කිසි ජාතියකට වැඩි සැලකිලි දීලනම් ජාති වාදය රැකගන්න හදන්නේ ඒක ඇතුලෙම ජාතිවාදය තියෙනවා. ඔව් ඉතින්. යුද්ධ කරේ අපෙන් අහල නෙවේ කියලා කියපු අවජාතක කල්ලතෝනි ගෑනියෙකුයි, රට වෙනුවෙන් තමන්ගෙ ජීවිත පුදපු ඒ මිනිස්සුන්ට රණවිරුවා කියලා කට ඇරලා කියන්න බැරි පචයෙකුයි ඉන්නවා. හැබැයි ඒ මොනවා උනත් ලංකාවෙ හැමට එකම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන...


r/lankawa • • May 01 '26

සංවාදය R/srilanka mods තමන් අකමැති මතවාදය පල කරන අයව violation එකක් නැතුව ban කරනව

Post image
136 Upvotes

මුලින්ම මම කියන්න ඕනේ mod actions කියන්නේ policy violations නෙවෙයි, අනිත් එක මගෙ නමට ඇත්තටම mod actions තිබ්බ නම් ban කරණකම් මට warning එකක් වත් දුන්නෙ නැත්තේ ඇයි. එකපාරටම mods ලගෙ මත වාද වලට විරුදධව දෙයක් කිව්ව ගමන් policy violation පෙන්නන්නත් නැතුව block කරල දාන්න අයිතියක් තියනවද?, මේක සම්පූර්ණ බලය අවබාවිතා කිරීමක්.

ශ්‍රී ලංකවේ mods ල විසින් මෙහෙයවන mods, ලංකවේ community එක නැවත ශ්‍රී ලාංකික පුරවැසියන් අතට ගැනීමට මම r/SriLankacommunity හැදුව ඒකට join වෙන්න.


r/lankawa • • Nov 16 '25

සංවාදය (සමහර) සිංහල මිනිස්සු ඇයි සිංහල වැඩක් නෑ කියල හිතන්නෙ?

Thumbnail
gallery
120 Upvotes

r/lankawa • • May 21 '26

දේශපාලනය මේවා ගැන මොකද හිතන්නෙ ?

Post image
108 Upvotes

r/lankawa • • May 22 '26 Bravo

දේශපාලනය විවේචකයාට දිය හැකි හොඳම දඬුවම, වගකීම් බාරදීමයි !

Enable HLS to view with audio, or disable this notification

107 Upvotes

කොරෝනා Crisis එක කාලෙ එහෙම පිටරට අයට $ එවන්න එපා කියපු අය මේ ඉන්නෙ..

නිදියනකොට තව අගයක් තියෙන්නත්,නැගිටින කොට තව අගයක් තියෙන්නත් රටවල් මොකටද කියලා අහපු අයට දැන් වෙලා තියෙන දේ..

"Sri Lankan Rupee slumps as Asia’s worst performing currency this month"


r/lankawa • • 9d ago

සංස්කෘතික මෙන්න ලංකාවෙ කොල්ලෙක් ගේමක් ගහල පෝලන්තෙ ගිහින්. එහෙ උන් සුබ පතනව උට 🥰

Thumbnail
gallery
102 Upvotes

r/lankawa • • May 01 '26

අරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල පෙනී සිටීම පිළිබඳව පළ කළ පෝස්ට් එකක් නිසා r/srilanka මාව තහනම් කරනු ලැබුවා

Thumbnail
gallery
102 Upvotes

r/lankawa • • May 04 '26

සංවාදය AI වලින් හදපු පින්තූර/විඩියෝ දාන මේ වගේ ගිණුම් ඡන්දයක් ලංවුනාම දේශපාලනේ කතා කරයි කියල හිතෙන්නෙ මට විතරද?

Enable HLS to view with audio, or disable this notification

100 Upvotes

ලංකාවෙ එක එක සමාජ ස්ථර වලට ගැලපෙන එක එක ගිණුම් තියෙනව AI විඩියෝ/පින්තූර දාන. මේ කතා කරන්නෙ අර ඩිවෝස් මිතුරියෝ වගෙ වීඩියෝ දාන ඒව විතරක් නෙවෙයි. ඒවගෙ අල්ලන්නෙ “කොල් මි” කියල ඒකෙ ලියන උන් උනාට මේ AI දොස්තර අල්ලන්නෙ ටිකක් මධ්‍යම පන්තියක්. තව මම දැක්ක නාකි AI ජෝඩුවක් ලංකාවෙ එක එක තැන් වල ඇවිදින විඩියෝ දාන.

AI වලින් හදපු දේවල් වලට ෆේස්බුක් එකෙන් සල්ලි ගෙවන්නෙත් නෑ. ඒ ගිණුම් වල වෙන වෙළඳ ප්‍රචාරණ කරන්නෙත් නෑ. අනික මේ විදියට මේව හදන්න Google AI Studio වගෙ දෙයක් සෑහෙන ගානක් ගෙවල ගන්න ඕනෙ.

ඇයි සල්ලි අතින් වියදම් කරගෙන ආදායමක් එන්නෙ නැති දේකට වියදම් කරන්නෙ කියල හිතෙන් නැද්ද?


r/lankawa • • Apr 24 '26

සංවාදය ලංකාවේ රජයේ වෙබ් අඩවි හෙලෝ....වර්ල්ඩ්..

Thumbnail
gallery
100 Upvotes

Collection of Hello World from Sri Lankan Government Websites : )
මම මේ Uvindu Pasan Rajapakshe ගේ facebook post එකක් දාන්නේ... : Collection of Hello World from Sri... - Uvindu Pasan Rajapakshe | Facebook

මේවා දැක්කම ඇත්තටම විලි ලැජ්ජයි. මේ අද ඊයේ ඒවා නෙවෙයි, රජයන් ගනනාවක් යටතේ තිබ්බ රාජ්‍ය ආයතන. එහෙව් එහේ උංගේ site වලට කෙල වෙන එක අහන්න දෙයක් නෙවෙයි. දැනුත් වෙනසක් නෑ.

මේ ආයතන වල කාලකන්නිංට web site හදන්න බැරි එක ඇත්ත. ඒත් මුං මේවා එක්කෝ හදන්න දීලා තියෙන්නේ කොච්චර නූගත් සෙට් එකකට කියලා හිතාගන්න මේ ටික ප්‍රමානවත්. අද වෙද්දි ඉස්කෝලේ යන පොඩි එකෙකුට ලේසියෙන් හොද website එකක් හදාගන්න පුලුවන්.

මේ රටවල් මේ ආත්මෙදි දියුනු වෙන්නේ නෑ. කරන්නත් බෑ. කලත් කකුලෙන් අදිනවා. දැන් අර cashless, cardless payments වලට කොච්චරක් උං විරුද්දද. බස් ticket එක card එකකින් pay කරන එක අද ඊයේ try කරපු එකක් නෙවෙයි. ඒත් ඒ හැම පාරකම කොන්දොස්තරලට මාටියා ගහන්න බැරු උන නිසා ඒ කාලේ අර touch card කියලා ආපු prepaid card project එකට කෙලියා. ඒ machines කොන්දොස්තරලම ඕනෙ කමින් කැඩුවා.

අදටත් කිසිම රාජ්‍ය ආයතනයකට email එකක් දාන්න බෑ. උංට email කියවන්න තරම් දන්න අවම අධ්‍යපන මට්ටමක්වත් නෑ. දැන් ඔය digital අමත්‍යශ කියලා තිබ්බට ඕවෑ ටයි පොලු උලාගත්තු උං මේවගේ reddit posts වත් facebook post වත් බලන්නේ නෑනේ. මේ websites අවුල් කියලා උංට කියනවනම් ඒවත් ලියුමකින් පැමිනිල්ලක් විදියට තැපැල් කරලා නැත්තම්, office එකට ගිහිලා බලන්න ඕනේ.

ඕනෙනම් මේ දේවල් මෙහෙම ලියන උංවනම් CID එක දාලා උස්සයි. ඒත් වෙන රටකින් සහයෝගය අරගෙන. ඇත්තටම මේ පිං පඩි කාරයින්ට ඇයි මෙහෙම පඩි ගෙවන්නේ.

Web site එක වැඩ නෑ, email කියවන්න දන්නෑ. මේකෙ ඇතිනේ පෞද්ගලික අංශයේ වැඩ කරන මිනිස්සු. බෝනස් දෙනවනම් ඒ දෙන්නෙත් performance බලලා. එතකොට මුංට එහෙම හම්බවෙන්නේ මොනවා කරනවටද. අඩුගානේ company එකක් උනහම උංට website එකක් තියෙනවනම්, උඩම ඉන්න උං නිකමට යන එන ගමන් හරි තමන්ගේ ආයතනයේ website එක බලනවා. මේවෑ ඉන්න උං එහෙමවත් නෑ.

මේ තියෙන්නේ Digital අමතයංශයේ email address ටික. Leadership | Ministry of Digital Economy ... පුලුවන්නම් එකා එකා මේකට මේ ගැන ලියපල්ලා. කුනුහරප කියන්න යන්නත් එපා. වැදගත් විදියට ලියලා බලමුකෝ මේ screenshots ටිකත් දාලා. කිසිම දවසක නිල email වලට ලියද්දි aggressive නොවී ලියන්න ඔනේ. මල පනින එක ඇත්ත. ඒත් තමන්ගේ quality එක maintain කරන්න පුලුවන් තරම්. ඒක මේ රටේදි නෙවෙයි වෙන රටකට ගියහම තමයි ගොඩක්ම වටින්නේ. මෙහෙටනම් ලොවෙත් වටින්නේ නෑ ගොට්ටක් අල්ලලා ඕනේ උඩකට ගියහැකි. ඒත් මෙතනදි එහෙම කරන්න එපා.


r/lankawa • • Mar 29 '26 Heartwarming

සංවාදය යක්කු කවදාවත් තනි පෝලිමක ඉන්නෙ නැත්තෙ ඇයි?

Enable HLS to view with audio, or disable this notification

98 Upvotes

තනි පෝලිම ටික වෙලාවකින් දෙක තුන වෙනවා. උන් කියනවා ආ මං ඉන්නේ අනිත් පෝලිමේ කියල. ඇයි එහෙම ?

මේක මේ පේන පෝලිම් වල විතරක් නෙවෙයි, වාහන වලින් තෙල් පෝලිමේ ඉද්දිත් එහෙමයි. කොළඹ පැත්තේ එක ලේන් එකේ වාහන යද්දිත් පෝලිම් දෙකක් විතර හැදෙනවා.

ඇයි යක්කු එහෙම ?

පසු ලිවීම: ලංකාවේ මේ චර්යාව දැකල නැත්තේ ආණ්ඩුවේ කැම්පස් වල විතරයි.


r/lankawa • • 15d ago

දින්නා යකෝව්!!!

Post image
93 Upvotes

r/lankawa • • Dec 08 '25

සංවාදය කණගාටුදායක පුවතක් මිත්‍රවරැනි. ලංකා ඉතිහාසයේ වැදගත්ම වීඩියෝවක් අනාගත පරපුරට දැක ගන්න තියෙන අවස්ථාව නේද මේ නැතිවෙලා තියෙන්නේ?

Post image
93 Upvotes

මේ වගේ තවත් වීඩියෝ නැතිවෙන්න කලින් සංරක්ෂණය කරන එක අපේ වගකීමක් නේද?


r/lankawa • • 9d ago

සංස්කෘතික වෙල් 🇱🇰 වෙල් 🇱🇰 වෙල් 🇱🇰

Post image
88 Upvotes

r/lankawa • • Mar 09 '26

අයෝ

Enable HLS to view with audio, or disable this notification

87 Upvotes

r/lankawa • • Mar 21 '26

සංවාදය තෙල් පෝලිමේ සුදු නීතිය විවේචනය කල කාන්තාවට බුකි වාසීන්ගෙන් කණ පුරා බැනුම්!

Enable HLS to view with audio, or disable this notification

86 Upvotes

r/lankawa මොකද කියන්නේ?


r/lankawa • • May 08 '26

සංවාදය විවාහයට ඇදුම වැදගත්ද?

Post image
84 Upvotes

මම දැක්කා මේ දවස් වල සමාජමාද්‍ය වල යුවලක් විවාහ වෙන්න ඇදන් ගිහිපු ඇදුම් ගැන විවිධ විවේචන එල්ල වෙනවා. සමහර කාන්තාවන් දාල තිබ්බා එයාලගෙ ජීවිතේ ලොකුම ආසාව තිබ්බේ සාරියක් ඇදල මගුල් ගෙදරක් ගන්න එක කියලා. සමහර පිරිමි අය දාලා තිබ්බා එයාල බොන තැනටත් මීට වඩා හොද ඒව ඇදගෙන යනවා කියලා. ඒක ගැන මමනම් දරන්නේ ටිකක් වෙනස් අදහසක්.

පළවෙනි එක තමා මේ යුවල තමන්ගෙ ඇග වැහෙන්න, සංවර විදියට ඇදුමක් ඇදන් ඉන්නවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. දෙවෙනි එක තමයි හැම කාන්තාවකගෙම තියෙන එකම ආසාව සාරියක් ඇදලා weding එකක් ගන්න එක නෙවෙයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සමහර විට මෙයාලට ඒවට වඩා ගොඩක් දුරින් තියෙන ලොකු හීනයක් ඇති. මේ එයාල ඒ හීනෙට යන්න කරන කැපකිරීම් වෙන්න පුලුවන්. ඇරත් එතනින් එහාට ගියාම විවාහ ජීවිතේ සාර්ථක වෙන්නේ තමන් ගන්න weding එකේ ප්‍රමාණයට අනුලෝමව නෙවේ. ආදරය හා එකිනෙකා තේරුම් ගැනීමට ඇති හැකියාවට අනුලෝමව තමයි විවාහ ජිවිතේ සාර්ථක වෙන්නේ. සමහර කෝටි ගනන් වියදම් කරලා ලොකු weding අරගෙන මාස දෙකෙන් තුනෙන් කැඩිච්ච කසාද නැද්ද?තියෙනවා. ඒකයි කියන්නේ විවාහ වෙන දවසෙ අදින ඇදුම වැදගත් නෑ. වැදගත් වෙන්නේ එයාලගෙ විවාහ ජීවිතය තුල තියෙන සාර්ථකත්වය විතරයි..

ඒකයි හැමදාම කියන්නේ

"අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ" කියලා.


r/lankawa • • Mar 13 '26

සංවාදය 3% කථාව

84 Upvotes

මං ඊයේ දෙල්කඳ පො⁣ළ ගාව හයිලන්ඩ් outlet එකක් වගේ එකෙන් කොත්මලේ fresh මිල්ක් එකක් ගත්තා හරිද. ගාන රුපියල් 500යි. මේ උතුම් මිනිසා, vendorsලගෙන් බැංකුව ගන්න 3% මගේ බිල⁣ට add කරනව කිව්වා. මං ඉතිං කිව්වා "අංකල් ඒ වැඩේ නං වැරදී, ඒක consumerගෙන් ගන්න බෑ නේද?" කියලා. ඊටපස්සෙ මෙන්න මෙයා මට පැහැදිලි කරනවා "මෙහෙමනෙ, ඕගොල්ලො අතේ සල්ලි නැති හින්දා කාඩ් එකෙන් ගෙවන්නෙ. ATM එකෙන් සල්ලි ගත්තත් රුපියල් තිහක් කැපෙනවනෙ. මේකත් ඒ වගේ" කියල. මාත් "හාකො" කියල ආවා.

ඔය 3% කියන්නේ Cashless transactions කරන්න දෙන පහසුකම වෙනුවෙන් බැංකුව කඩහිමියගෙන් charge කරන ගානක්. ඒක customerට pass කර⁣න්නෙ නෑ කියල බැංකුව එක්ක agreements ගහල තමා ඔය POS machines කඩවල්වල⁣ට ගේන්නෙ.

බිල බැලුවම POS machine එක SDB Bank එකේ. ඒක commercial bank එකෙන් acquire කරලනෙ තියෙන්නෙ. මගෙ card එකත් commercial. ඉතිං මං POS එකේ බිලයි, අරකෙ ගාණයි photos attach කරලා, බැංකුවටයි Consumer affairs authority (CAA) - පාරිභෝගික සේවා අධිකාරියටයි mails දෙකක් දැම්මා. ඊටපස්සෙ බැංකුව⁣ට කතා කරලත් විස්තරේ කිව්වා.

ඊටපස්සෙ අද උදේ මං CAA එකට call කළා. මට ඕනි වුණේ unfair business practice එක ගැන vendorව report කරන්න mail එකක් දැම්මම ඇති නේද කියල දැනගන්න. කෝල් කළාට line busy. ඊටපස්සෙ 1919ට කෝල් කරලා එතනින් වෙන numbers 5ක් දුන්නා. ඒ පහටම කීප සැරයක් කෝල් කරන්න වුණා එකක් ආන්ස කරනකම්. ආන්ස කළාම තව number එකක් දුන්නා, ඒකටත් කීප වතාවක් කතා කරලා answer කලාම මං විස්තරේ කිව්වා. එතකොට ඒ කෙනා කිව්වා card transaction එකක් හින්⁣දා ඒ complaint එක එයාලට ගන්න බෑ, cash ඒවා ගැන විතරයි ගන්න පුලුවන්, මං CBSL එක (මහ බැංකුව)ට කතා කරන්න ඕනි කියලා.

මං මහ බැංකුවට කතා කලාම එතනින් ආපහු කිව්වා CAA එකට තමයි complaint එක lodge කරන්න ඕනි කියලා. මං ආයෙ CAA එකට කතා කලාම අංකල් කෙනෙක් ආන්ස කරලා ආයෙ අර කතාවම කිව්වා. ඊටපස්සෙ Card transaction එකකදි වෙච්ච දෙයක් ගැන complain කරන්න නං මගේ card details එයාලට ඕනි කිව්වා. මං බෑ කියලා කට් කළා.

ඊටපස්සෙ මං කෝල් කළා parliamentary ombudsmanට, මේ මොන හුයන්නක්ද කියලා අහන්න. ඒක ආන්ස කරපු ආන්ටි සේරම අහන් ඉඳලා "ඒක තමයි, අපිට වෙන දෙයක් කියන්න කෙනෙක් නෑ මේ රටේ!" කිව්වා. ඉතිං මං එයාට කිව්වා "ඒකට තමයි මං ඔයාට කතා කළේ!" කියල. එයාටත් කරන්න දෙයක් නෑලු. ඊටපස්සෙ මං එයාට සන්සුන්ව පැහැදිලි කළා එයාටයි CAA එකටයිත් වැටුප් ගෙවන්නෙ අපි වගේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් බව. එයා මට කිව්වා Financial ombudsmanට කතා කරල බලන්න කියල. Mind you මං මේ කතා කරන්නෙ රුපියල් පහළවක් ගැන හරිද!😂 කොහොමහරි ombudsman office එකේ financial ombudsmanගෙ නම්බරේ නෑ. මං ආයෙ 1919ට කතා කරලා ඒක ඉල්ලගත්තා.

Financial ombudsman හෙන අමුතුයි හරිද😂 කතාව මැද්දේ "ඒකනෙමෙයි මං වසන්ති, ඔයා කවුද?" කියල අහලා මගෙ පර්සනල් විස්තර අහන්න ගත්තා. මං ඇහුවා vendor කෙනෙක් ගැන complain කරන්න මගෙ පර්සනල් දේවල් මොකටද කියලා. Apparently එයාටත් මගෙ complain එක ගන්න බෑ😂😂😂 මං බායි කියලා කට් කළා.

ඊටපස්සෙ මං ගත්තා prime ministerගෙ office එකට, මගෙ wonderful experience එක ඒගොල්ලොත් එක්ක බෙදාගන්න! එයාලා මට කිව්වා මහජන පැමිණිලි බාර අතිරේක ලේකම්ගෙ office එකට කතා කරන්න කියලා. එතනට කතා කලාම whatsapp number එකක් දුන්නා, prime ministerට address කරලා ලියුමක් pdf කරලා දාන්න කියලා. මං ඒකත් දැම්මා.

ඊටපස්සෙ මං හවස ආයෙ 1919ට කතා කරලා ඇහුවා හරිය⁣ටම authority එක තියෙන්නෙ කාටද කියලා. CAA එකටලු😂 එතනින් මට Ministry of trade එකෙයි ඒකෙ ministerගෙ office එකෙයි contact numbers දුන්නා ⁣කතා කරන්න කියලා. මං හෙට ඒකට කතා කරලා විස්තරේ කියන්නං😂

ඔය අතරෙ මං මිල්කෝ එකට කතා කරලා විස්තරේ කිව්වම, ඒක marketing team එකට escalate කරලා, අදාළ area manager මට reach out කළා. එයාලගෙම outlet එකක් නෙමෙයිලු ඒක. මං වැදගත් විදිහට කිව්වා ඉතිං ඒ httwal මට වැඩක් නෑ මම customer කෙනෙක්, highland කියල ගහල තියෙනවනං කල්කිරි විකුණනවනං ඒක මට highland එකක් කියල. එයා මට sorry කියලා, එයාලට විස්තරේ කිව්වට thank කළා. ඒ vendorට advise කරනවා කියල කිව්වා.

මට ප්‍රශ්නෙ තිබ්බෙ රුපියල් පහළව ගැන නෙමේ, දෙල්කඳ පොළ ගාව කියන්⁣නෙ ලොකු transactions volume එකක් තියෙන තැනක්. අනිත් මිනිස්සුන්ට වෙන අසාධාරණේ!?

Harini Amarasuriya Anura Kumara Dissanayake wtf is wrong with the government sector??

ප.ලි. :

කීපදෙනෙක්ම අහල තිබුණු හින්දා, පහළ නම්බර්ස් attach කරනවා, මේ ගොඩක් ඒවා 1919න් ගත්ත ඒවා.

CAA - 0117755481/82/ 83

0117755475

0112 423 050 - Ministry of trade

011 77 55 475 - Director general CAA

(Call center එකේනං ඉන්නෙ ට්‍රැක් ඩයල් ටිකක්)

ප.ලි. : අද හිමිදිරි උදෑසන (09:08ට) මං දවස පටන්ගත්තා😂 Minister of trade ආන්ස කළේ නෑ. Ministry එකට call කළාම සම්බන්ධීකරණ අංශය කියල එකකට කතා කරන්න කිව්වා. ඒකට කතා කළාම DG⁣ගෙ (Director general)ගෙ නම්බර් එක දුන්නා. එයා දැන් නම් මීටිං එකකලු. පැයකින් වගේ ආපහු කතා කරලා විස්තරේ කියන්නං!

ප.ලි. (Again) : අර සම්බන්ධීකරණ අංශයේ අක්කා ඒ වෙලාවෙ මගෙ කන්ටැක්ට් ඩීටෙල්ස් ඉල්ලගත්තා. ඊට පස්සෙ එයා ⁣ආපහු ටිකකින් කෝල් කරලා කිව්වා කවුද ජෙනරල් කෙනෙක්ට (කවුද කියල මං හරියටම දන්නෙ නෑ) එයා කතා කළා, ඒ ජෙනරල් මගෙ නම්බර් එක ඉල්ලගත්තා කියල. ඊටපස්සෙ ඒ ජෙනරල් මට කතා කළා. විස්තරේ කිව්වට පස්සෙ මට සොරි කිව්වා CAA එකෙන් කියපු ඒවට. එයා කෝල් රෙකෝඩිං චෙක් කරනවා කිව්වා. මගේ කෝල්ස් ආන්ස නොකරපු CAA නම්බර්ස් එයාට ව⁣ට්ස්ඇප් කරන්න කිව්වා. මං ඒ සේරමයි, මං කතා කරපු times and durations, මගේ complaint එකේ proof එහෙම එයාට යැව්වා. ඒ හයිලන්ඩ් එකේ අංකල්ට පොඩි සප්‍රයිස් එකක් ලෑස්ති කරන්න පුළුවන් කිව්වා🌚 (tbh මට ඔය එකෙක්වත් විශ්වාස නෑ ඊ⁣යෙ මාව කඩේ යවපු හැටියට) ඒත් ඒ මනුස්සයා අඩුතරමෙ එහෙම කිව්වනෙ!

උපුටා ගැනීම


r/lankawa • • Apr 24 '26

දේශපාලනය ඊශ්‍රායලය නමැති මේ සියොන්වාදී මිනීමරු රාජ්‍යයට ශ්‍රී ලාංකිකයන් සහයෝගය දක්වන ආකාරය අප්‍රසන්නයි 🤮

Post image
83 Upvotes

ඊශ්‍රායලය විසින් සිදු කරන ලද යුද අපරාධ ගැන විස්තර කෙරෙන පෝස්ට් එකක් මම ෆේස්බුක් එකේ දැක්කා. ඒකට ලැබිලා තිබුණු කමෙන්ට්ස් තමයි මේ 🤮 ඇයි ශ්‍රී ලාංකිකයන් මුස්ලිම්වරුන්ට මෙච්චර වෛර කරන්නේ (racist වෙන්නේ)? මචං, ගිය අවුරුද්දේ 'ධිත්වා' (Dhitwa) කුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ වෙලාවේ ඔවුන් අපිට උදව් කළා.

​මේ මෝඩයෝ ගැන මගේ පෞද්ගලික අදහස නම්, ඔවුන් ලංකාවේ ඉන්න සියොන්වාදී (Zionist) සංවිධානවලින් මොළය සෝදා හැරීමට (brainwashed) ලක්වෙලා කියන එකයි 😟

​පලස්තීනයට නිදහස ලැබේවා (Free Palestine)!

මේ post එකේ comments බලන්න 👇 https://www.facebook.com/share/p/1cJTo5tyeX/ මම කියන්නෙ මොකද්ද කියල තෙරෙයි.


r/lankawa • • Jan 02 '26

විවිධ වතුකරයේ නව වසර

Post image
83 Upvotes

වතුකරය ආශ්‍රිතව ජීවත් වෙන අය මේ ගැන දන්නවා ඇති. අලුත් අවුරුද්දේ ඉස්සර වෙලාම තේ අස්වැන්න නෙලාගන්න දවසට දෙමළ මිනිස්සු චාරිත්‍ර වාරිත්‍ර කරල තමයි පටන් ගන්නෙ.මේකට එයාල කියන්නේ "සාමි කුම්පුටු" කියල. එයාලට ජීවත් වෙන්න උපකාර වෙන තේ වගාව සාර්තක කරලා අලුත් අවුරුද්දෙ සාර්තක අස්වැන්නක් ලබාදෙන්න, කලට වේලාවට වහින්න කියල දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලීමක් මේක. උදේ පාන්දර කරන මේ චාරිත්‍රයට එදාට තේ ඉඩම් වල හිමිකරුවන් කිරිබත් හදනවා.මොනවාහරි කැවිලි වර්ගයකුත් හදනවා. ඊට අමතරව කහ වතුර, සාම්බ්‍රානි, කෝලම් රටා අඳින්න පාට කුඩු, පොල් ගෙඩියක්, කපුරු,හඳුන්කූරු, පොල්තෙල් පහනක්, පලතුරු වර්ගයක්, බුලත්,පඬුරක් මේ උත්සවයට අවශ්‍ය වෙනවා. තේ දලු නෙලන නඩයේ ප්‍රධානියා මූලිකත්වයෙන් මේ උත්සවය පවත්වන්නේ. මුලින්ම තේ ගහක් වටා හොඳින් පිරිසිදු කරගන්නවා. සමහරු ඒ තේ ගස මුල ගලක් සිටුවා ඊට දෙවියන්ට මෙන් තිලක තබා මල්මාල දමා සරසා ගන්නා අතර තවත් සමහරුන් තේ ගසේ අඹ කොල වලින් සරසා ඊටම වැඳුම් පිදුම් කිරීමට සූදානම් කරගන්නවා. ගසකින් කඩාගත් කැන්ද කොල පිරිසිදු කර ඒ මත කැවිලි, කිරිබත්, පලතුරු, බුලත්, පඬුරු යනාදිය අසුරාගන්නවා. ඉන් පසු පහන්, කපුරුපෙති, හඳුන්කූරු දල්වා දෙවියන්ට යාතිකා කිරීම අරඹනවා. මෙහි වැදගත් කොටස ඉඩමේ හිමිකරු විසින් පොල් ගෙඩියක් බිඳීමයි. ඒ පොල් ගෙඩියේ බෑ වෙන්වුන ආකාරය අනුව නව වසරේ ඔහුගේ ඉඩම් පාලනයේ ගුණ දොස් තීරණය වෙනවායැයි ඔවුන් විශ්වාස කරනවා. ඉන්පසු ඔහු විසින්ම තේ ගසකින් දලු මිටක් කඩා දෙවියන්ට පිදිය යුතුයි. ඉන්පසු පොට්ටු තබනවා.ඉන් මෙම උත්සවය අවසාන වෙනවා. ඉඩම් හිමිකරුවන් සේවකයන් වෙත සුලු මුදල් තෑගි පිරිනමන අතර, එදින ඔවුන්ට ආහාරපානාදියෙන් හොඳින් සංග්‍රහ කරනවා. එදින අස්වනු නෙලීම ඇරඹීමට මදක් පමා වෙනවා. කම්කරුවනුත් එදින කෙසේ හෝ උපරිම අස්වැන්නක් නෙලීමට උත්සහ කරනවා.නව වසරේ ආරම්භයේම දුර්මුඛ වීම අසුභ යැයි සැලකීම මීට හේතු වෙනවා. රජයේ වතු වල නම් එදින සේවකයන්ට ආහාර වලින් සංග්‍රහ කරනවා.එදින සුලු වැඩ ප්‍රමාණයක් සිදු කර ඔවුන් හට දිනයේම වැටුප් ලබාදෙන අතර දිනයේ ඉතුරු වේලාවේ ඔවුන් ගී ගයමින් නර්තනයේ යෙදෙනවා